මට පොඩි උදවුවක් ඕනේ කට්ටියගෙන්..

මම අලුතෙන් headphone එකක් ගත්ත. ඒක වැඩ කරන්න ඕනෙ drivers මගෙ computer එකෙ නැ. මේ තියෙන්නෙ ඒකෙ brand එක. දන්න කෙනෙක් ඉන්නවනම් මේ headphone එකෙ brand එකට drivers download කරගන්න ලින්ක් එකක් දෙන්නකො....
BRAND = RELAX R-4200
ඕකෙ MIC එකත් වැඩ කරන්න පුලුවන් DRIVERS ටිකක් මට හොයල දෙන්නකො..........

Tagged:

Best Answer

Answers

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න