යාළුවනේ පොඩි ප්‍රශ්ණයක්

මට දන්න කෙනෙක් ඉන්නවනම් කියලා දෙන්නකෝ dell inspiron 15 3000 series usb 3.0 driver download කරගන්න විදිහක්ග මන් අන්ත අසරණ වෙලා ඉන්නේග ලැප් එකක් format කරාග දැන් ඩ්‍රයිවර්ස් නෑ. මාරම අවුල. දන්න කෙනෙක් කියලා දෙන්න. බාගන්න පුළුවන් සයිට් එකක් හරි කමක් නෑ යළුවනේ

Comments

  • podi software ekak thiyanava, eken ape computer ekata one drivers download karanava...mata software eke nama mathaka na...poddak hoyala balanna....

  • ඒ මොකක්ද කියලා කියන්නකො.
    ලැප් එක ඇතුලේ ඒක දාලා රන් කරන්න බෑ. නෙට්වර්ක් ඩ්‍රයිවර්ස් ඇත්තෙත් නෑ.

  • driver pack solution danna free denne okkoma auto search wela install wenwa @warnapura

  • thank you lucifer98....

  • warnapurawarnapura Geek
    edited August 11

    ඒක හරියන්නෙත් නෑ සහෝ.
    DRP Driver Pack එක මන් ලග තියෙනවා. වෙන විසදුමක් නැද්ද. නෙට් එකෙන් ඩවුන්ලෝඩ් කර ගන්න වගේ

  • oyage computer eke wargei model number ekai gahala search karala balanna....

  • බැලුවා දෙන ඒවා සපෝර්ට් කරන්නේ නෑ

  • DRP hariyan na mokda eka offline denne oya DSP use karanna eka net eken auto search wela install wenne.offline install wage neme

  • USB Support කරන්නේ නැතිව කොහොමද සහෝ නෙට්වර්ක් එක වැඩ කරන්නේ. නෙට්වර්ක් ඩ්‍රයිවර්ස්වත් නෑ. ඒක වැඩනම් මොකක්හරි මැච් එකක් ගහනවා. ඩ්‍රයිවර්ස් ඩවුන්ලෝඩ් කරලා තමා ආයේ සිඩි එකකට දාගෙන තමා ඉන්ටෝල් කරන්න ඕන. ඒකයි මෙච්චර අහන්නේ සහෝ Please Help me

  • ithin kadekata gihin one drivers cd ekakata write karagana instal karaganna puluwanne....

  • ඒක කියන්න දෙයක්ද බන්.
    මගේ ලග තව මැෂින් තියෙනවා අන්තර්ජාලයත් තියෙනවා ඒකයි අහන්නේ
    කෝ මේ ගීක් එකේ වැඩ්ඩෝ. ඉස්සරනම් හිටියා ඕන ප්‍රොබ්ලම් එකකට

  • ගීක් වැඩ්ඩෝ නැද්ද
    Chanux

  • ithin oyagava thiyana anith mashin walin internet ekata gihin download karala cd ekakata write karala instal karanna....ara driver pack solution kiyana site eke oa drivers thiyanava....oyata one mona drivers da kiyala pahalin gihin search karala balanna...drivers download othanin gihin mouse eka pahalata karakavala balanna....godak drivers thiyanava thorala ganna....

  • mehema karanna device mager yanna eke network card eka right click karla update driver software danna.dala mulinma internet hadaganna. eta passe DPS eka danna.Normally OS ekak daadi network auto install wenwa dapu OS mokakda? onnam mawa fb inbox kranna nama athi geek profile eke balanna..oka hadanna puluwan cd dvd one naha.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න