Please....!!!!

මෙම Link එකේ තියෙන files download කරලා, wamp64-->www folder එකට copy කලා .phpMyAdmin වලට ගිහින් "angularjs_datatable" databases එකකුත් හැදුවා, ඒකේ තියෙන
"angularjs_datatable.sql" file එක Import කරගත්තා. ඊට පස්සේ localhost ගිහින් Run කරපුවම පහත ආකාරයට Error එකක් එන්නේ.
මම කරපු step වල වරදක් තියෙනවාද? Please, දන්න කෙනෙක් කියලා දෙන්න....

2017-08-13_092049

Tagged:

Best Answer

  • edited August 13 Answer ✓

    delete.php display.php insert.php
    vala database name eka varadiyata thiyene bro

    $conn = mysqli_connect("localhost", "root", "", "angularjs_datatable");

    mevideyata hada gana

Answers

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න