Mother Bord පිලිබදව

මම දැනට පවිච්චි කරන්නෙ Intel DH55HC Motherboard එකක්. Dilshan අයිය කියල තියේනව එයගෙ Wanni Operation 3 DEMO vertion aka play අඩුම තරමේ 512 MB separate graphics card / HD4000 graphics තියේන්න ඔනේ කියලා.මට දැන ගන්න ඔනේ මගේ Motherboard එකේ ඔය game එක play කරන්න පුලුවන්ද?HD4000 graphics කියන්නෙ මොකක්ද?

Comments

  • HD4000 intel wala VGA card ekak e kiyanne eka onboard VGA ekak.Game eka play karanna puluwan wei podi podi glitches ei.

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න