Software akak introduce kirima gana..

Hi friends..
Man online library management software akak develop karala thiyanna.mata ona aka school walata introduce karanna.puluwan kanak inawanam help larannna
....Mama software aka gurukula village aka 2years idala use karanawa.

Best Answer

  • Answer ✓

    @Harshasoft හොද වැඩක්.. හොදම දේ තමයි පොඩි වෙබ් සයිට් එකක් නිර්මාණය කරලා ඔයා හදපු දේ ගැන විස්තර ටිකක් දාන එක. ඒක් වැදගත් කම කරන්න පුලුවන් දේවල් වගේ එහෙම. ඊට පස්සේ ඔයාට පුලුවන් පාසැල් වල ලිපින ටිකක් හොයාගෙන පොඩි ලියුමකුත් එක්ක වෙබ් අඩවිය යවන්න.. ඔක තමයි කරන්න පුලුවන් සරලම විදිය

Answers

  • Thank a lot @Chanux bro

  • ChanuxChanux The Geek Admin

    අනිවා. නියමට කරන්න.. දවසක ඔයාගෙ කම්පණි එක ලංකාවෙම පාසැල් වලට ඔය ඇප් එක දායි. ඒ නිසා බග්ස් අඩු කරලා සාදාරණ මුදලට දෙන්න ට්‍රයි කරන්න. අපි බලමු ඉස්සරහාට තව කට්ටිය එකතුවෙයි ඔයාට උදවු කරන්න..

  • Well done bro!
    Wish you good luck!!! :)

  • Good luck brooo

  • Good Luck!

  • niyamai math software engineering 2nd year student kenek oyage udau apitat watinawa.good luck bro

  • AvenLKAvenLK Geek

    nice bro

  • welcome

  • meka gannawanm kohomada ganna one and mata podi wistharayak denna puluwanda kohomada meka use karana widiya kiyala

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න