පොඩ්ඩක් බලන්න.

ගොඩක් දෙනෙක් geek.lk එකට පිවිසෙනවා. ඒ වගේම ප්‍රශ්නත් අප්ලෝඩ් කරනවා. ඒත් අනිත් අයගේ ප්‍රශ්න වලට උත්තර දෙන්න හදන්නේ කිහිප දෙනෙක් විතරයි. මම හැමෝගෙන්ම ඉල්ලන්නේ අඩු ගානේ geek.lk එකට පිවිසෙන වතාවකට පුලුවන්නම් කාගෙහරි ප්‍රශ්නෙකට උත්තර දෙන්න.
මීට සහන් ධනංජය.

Comments

  • NavodNavod Geek
    edited May 19

    ow eka hari a unnata meka podi parash nayak thiyanwa පිළිතුරු නොදුන් ගැටලු kiyana option ekata hama ekak ma enna naha mama hitanne samharak awa miss wela thiyanwa mama godak ahema dakala thiyanwa,

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න