Open University එකේ software engineering ඩිග්‍රිය හොඳයිද?

මගේ 2016 A/L result එකෙන් මේකට Apply කරන්න පුලුවන් වෙවිද? මේ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් කරුනාකරල පිලිතුරක් දෙන්න.

Best Answer

  • Answer ✓

    Open university aulakuth naha, oya balanida sliit nath nam NIBM wage balanida ewala certificate ahema hodi ithin

Answers

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න