SKRILL එකෙන් withdrow කරන එක ගැන ගැටළුවක් ....උදුවක් ඕනිමයි

මම skrill එකෙන් withdrow කරන්න යද්දී මෙහෙම එකක් එනවා ..,,,
Please be aware that we no longer accept bank-wire deposits or facilitate bank-wire withdrawals in US dollars.

තව මෙහෙම එකකුත් එනවා ,,,
USD bank wire transfer requests will be executed in EUR. If your request is in USD, by continuing this transaction you agree that we will apply an FX charge. Please check with your bank for additional costs if your account is not denominated in EUR.

ඇයි මෙහෙම එන්නේ , මම මොකද්ද කරන්න ඕනි ?
උදවුවක් කරන්න , පොඩි පැහැදිලිකිරීමක් ,

තව පොඩි ගැටළුවක් ,,,
NEOBUX එකෙන් withdrow කරන්න හොදම ක්‍රමය මොකද්ද?

Answers

  • ඔයා බැංකුවේ ඔයාගෙ ගිණුම් අංකය පාවිච්චි කරලද withdraw කරන්නෙ?

  • තාම withdraw කරලා නෑ .....

  • card එක දීල තියෙන්නේ ..

  • මොකද්ද කරන්න ඕනි ....මම ..?

  • KaviyaKaviya Geek

    account ak verfy karagana oyage email akata yala illai id hari licen hari past post hari 4to akak yawanna ayalata

  • @jineth1 Photo yauwata wadak nha bun oka hariyanne na man kalinuth kiuwe hairyana wadak navai emny.. mata epa wela iinne salli ganna widihak nah...

  • Hello this is not a big issue now skrill process withdrawals in euro instead dollars. you can withdraw without any problem.

  • ez cash walata man nm ganna oya kisima aulk ne ez cash walata ganakota

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න