PAYZA account එකක් සාර්ථකව හදා ගන්න හැටි කියලා දෙන්න .

PAYZA account එකක් හදාගන්න ඕනි. සල්ලි සාර්ථකව ලබාගන්න පුළුවන් වෙයිද දන්නේ නැති හින්ද දන්න අයගෙන් අහන ගෙන කරන එක හොදයි නේ...
Debit card එක සම්බන්ද කරන විදිහත් කියලදෙන්න ... මම මේවා ගැන වැඩිය දන්නේ නෑ...
මේක ගැන මම දැනගන්න ඕනි තව දේවල් තියෙනවා නම් ඒවත් ටිකක් කියලා දෙන්න ...

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න