Intellij IDEA එකට වඩා Netbeans හොඳද?

Netbeans එක Intellij IDEA එකට වඩා හොඳද?

Comments

  • ChampChamp Geek
    edited May 25

    JavaEE projects ගොඩක් කරනවනන් NetBeans හොදයි..
    එත් මගේ අදහස Eclipse IDE එක use කරන්න කියලා..
    වැඩි විස්තර බලාගන්න මේ යට ලින්ක් එකට ගිහින් බලන්න.
    Link

  • Java Interface walata nam Intellij Idea Hoda nehe. NetBeans interface develop karanna lesiy.Mage pudgalika adahasa nam netbeans thamai hodama

  • netbeans hodai

  • HarshasoonHarshasoon Geek
    edited June 19

    දෙකම හොඳයි... netbeans ටිකක් ලේසි මටනම්...

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න