ඉක්මනට උදවුවක් ඕනි. ටික කාලෙකට කලින් මම ගොඩක් වැදගත් RAR file එකකට දිග password එකක් දැම්මා

එත් password එක අමතක වෙලා දැන් .. මට දැන් password එක දාපු RAR file එක ගොඩක් ඕනි වෙලා තියෙනවා. මට ඒ password එක අයින් කරගන්න හැටි හරි මොකක් හරි වෙන විදිහකින් හරි file එක open කරගන්න හැටිකියල දෙනවද, ඉක්මනට ඕනි යාලුවනේ ...

Answers

  • mama danna hatiyatanam, password recovery softwares thiyanawa password eka recover karanna. eth ewagen godaaak wela yanawa recover karaganna. e wage software ekak try karala balanna. mama danna hatiyata wena wikalpayak nam na.

  • thienawa.
    mata FB req ekak danna Shenal Thilanka inbox

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න