සිංහලෙන් තාක්ෂණය Review Of Youtube! බලන්න

මගේ නම Deshan. සිංහලෙන් ඔයාලට තාක්ෂණය සම්බන්ධව අළුත්** Youtube Channel** එකක් හැදුවා. පොඩියට තමා කරගෙන යන්නේ.

තව ගොඩක් හොඳ Attractive Graphics, පාවිච්චි කරලා ඉස්සරහට ගොඩක් හොඳට කරන්න බලාපොරොත්තු වෙනවා.තව දෙයක් කියන්න කැමතියි. අපිට මේ වගේ Channel හදන්න මේ ව⁣ගේ දේවල් කරන්න අදහස දුන්න මුල්ම ආරම්භකයා තමා Chanux. ඔයාලා එයාව Subscribe කරලා නැත්තං ගිහින් Subscribe කරන්න කියන ගමන් මං නවතිනවා.

මෙන්න ලින්ක් එක -

Tagged:

Comments

  • math patan gannawa bro heneta yanna

  • MasterMaster Geek
    edited June 17

    මෙන්න මාත් සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතිව Site එකක් කරන්න අත ගැහුවා.. ඉස්සරහට සුපිරිම දේවල් ටිකක් කියලා දෙනවා..Html, Emoney, Internet Tricks, web design වගේ වැදගත් topic කීපයකටම ඔයාලට full sup එකක් දෙනවා.... සල්ලි බලාපොරොත්තුවෙන් නම් නෙවෙයි කරන්නෙ..දැනුම බෙදා ගන්න... කැමතී නම් Follow කරලා සප් එකක් දෙන්න... හොර බොරු වංචා Copy නෑ...මාස්ටර් ලග...


    W3Schools
      Follow me on සිංහලෙන් Tricks

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න