Copyrights reserved කරල තියන video බාන්නේ කොහොමද?

Youtube එකේ copyrights තියන වීඩියෝ අපිට IDM වලින් හරි අනිත් download managers වලින් හරි download කරන්න දෙන්නෙ නෑ සාමාන්‍යයෙන්. ඒක server එකෙන් block කරනවා.. ඒත් මේ videos download කරන්න ක්‍රමයක් මට හම්බුනා. කරන්න ඕනෙ video එකේ "copy video URL" වෙනුවට "copy embbed code" කියන option එකෙන් embbed කරපු code එක copy කරල, save from net(en.savefrom.net/) එකේ URL box එකට paste කරන්න. ඊට පස්සෙ ඔයාට ඕන කරන file format එක දීල file එක download කරන්නයි තියෙන්නේ.
ඔයාලත් මේකට තියන විකල්ප ක්‍රම දන්නව ඇති. ඒව comment section එකේ දාන්න.

Tagged:

Comments

  • oketh samahara video denne na download karanna.kara kiyamuko kohoma hari eth modify karanna convert karanna ba.

  • ඔවු වෙන්න පුලුවන්. මට ඒ වගේ video එකක link එකක් හම්බුනොත් reply කරන්න.

  • ඉසුරු Vedeioder ඇප් එක කරලා බලන්න කොල්ලො. මට නම් තාම කිසිම අවුලක් ආවේ නැහැ කිසිම වීඩීයෝ එකක.. නිකමට බලන්න මෙන්න ලින්ක් එක.

    Get Vedioder App for Android Here

  • මචන් මම download කරන වැඩ සේරම කරන්නෙ pc එකෙන්. But thanks for the reply..

  • Ah ehenam hari..අපිට කොයින්ද බූල් බල්ලො..මං Samsung A6 tab එකක් පාවිචචි කරන්නෙ මේවට..

ඔයත් එකතු වෙන්න දැන්ම Log වෙන්න. හෝ Geek කෙනෙක් වෙන්න