Exynos / Snapdragon Vs Apple Chips

suranishan
දන්න සින්හලෙන්ම E-mail එකෙන් ප්‍රශ්නෙ අහන්නම්..

ඇයි සම්සුන්ග් කොම්පැන් එකෙන් flagship Smartphone එකක් release කරද්දි Versions දෙකකින් ( Exynos / Snapdragon) රිලීස් කරන්නෙ.. ඒකත් Snapdragon එක දෙන්නෙ USA & China Markets වලට විතරයි.. Snapdragon එක Promote කරනව ගොඩ්ක් Apple Chips එක්ක.

පුලුවන් නම් වීඩියෝ එකක් අරන් එන්න පල්ලෙහා තියෙන Facts වලට .. PLEASE.. ගොඩක් වටීවි

ලංකාවට Snapdragon චිප් එක සපෝර්ට් කරන්නෙ නැද්ද?
මොකක්ද මේ දෙකේ වෙනස & මොකක්ද හොදම?
ඇයි සම්සුන්ග් ල මෙහෙම Versions දෙකකින් එයලගෙ flagship Smartphone Models හැමදාම Release කරන්නෙ Apple ල වගී හොදම චිප් එක මුලු ලෝකෙටම නොදී ?
ලංකාවෙ අපි/ අනිත් රටවල මේකට Interest අය Snapdragon Version එක Pre-Order කරල ගන්නව නම් කොහොමද ගන්න පුලුවන් ?
( මන් දැක්ක ඔයා කිව්ව ඔයාගේ අතේ තියෙන්නෙ S9+ Snapdragon Version එක කියලා
මම මේ අවුරුද්දෙ Apple වලින් Samsung වලට මාරු වෙන්න ඉන්නෙ NOTE9 එකක් එක්ක.. මේ ප්‍රශ්නෙ Clear කරගන්න ඕනෙ.. ඔයා ලග මට ඕන Answers අති කියලා විස්වාස කරනවා
suranishan
https://www.youtube.com/watch?v=ivBT_1xrGjQ&ab_channel=AndroidAuthority


Login or Register to post a comment.