html

camander
html එකක් හැදුවාම ඒක web site එකකට හරවන්නේ කොහාමද ?
html එක හැදුවාම web browser එකට පෙන්නන්නේ file:///C:/Users/HP/Contacts/Desktop/web/index.html කියලා . මේක web site එකක් විදියට හදන්නෙ කොහමද ? උදාහරණයක් විදියට www .yasithvishmitha .com වගේ
මට වයස 13යි
TSNsoft
website eka host karanna onne..
akalanka_wijesinghe
මේකට අපිට web hosting එකක්,domain name එකක් ඕනේ. ඔයාගෙනම් www .yasithvishmitha .com - මේ domain එක register කරන්නම් අපි සල්ලිගෙවන්න ඔනේ.

ඔයාට ඉගෙන ගන්න දැනට ෆ්‍රී හොස්ටින්ග් එකක් පාවිච්චි කරන්න.
<a haref="http://www.000webhost.com">000webhost</a>හොස්ට් වගේ.
තව මොනවා හරි දැනගන්න ඕනෙ නම් අහන්න.
InduwaraU
ඔයා නිකං ෆයිල් එකක් හදලා ඕපන් කලාම ඒකේ ලිංක් එක හැටියට පෙන්නන්නේ ඒ ෆයිල් එක ඔයාගේ මැශින් එකේ තියෙන තැන. (ෆයිල් පාත් එක)
ඔයා ඒ ෆයිල් එක හොස්ට් කලාම තමයි ඔයාට ඒ ෆයිල් එකට ලිංක් එකක් ගන්න පුළුවන්.
මේ සයිට් එක බලන්නකෝ - http://schoolpdf.redbird.heliohost.org/
මුලින්ම ඔයා ඔය සයිට් එකේ තියෙන පේජ් වලට ගිහින් බලන්න පිටුවෙන් තව පිටුවකට යද්දී එකේ ලිංක් එක වෙනස් වෙන විදිය.
ඊට පස්සේ ඕකේ උඩ තියෙනවා download software කියලා බටන් එකක්. ඒකේ තියෙන බටන් එක ඔබලා ඩවුන්ලෝඩ් කරගෙන ඕපන් කරලා බලන්න. ඒකෙත් තියෙන්නේ අර වගේම පේජ් ටිකක්. ඒත් බලන්න සයිට් එකෙයි ඩවුන්ලෝඩ් කරපු එකෙයි වෙනස.
එතකොට ඔයාට පොඩි අදහසක් එයි.. :)

අවුලක් තිබ්බොත් කියන්න. නැත්නම් PM එකක් දාන්න. (මම හිතන්නේ තාම මේකේ PM පහසුකම තාම හදලා නෑ. :( )
camander
Thank TSNsoft,akalanka_wijesinghe,InduwaraU
thumula
free hosting waladi cochchara idak denawada?


Login or Register to post a comment.