Physical Science - ICT (Kelaniya)

WilliamScott
කැලණිය කැම්පස් එකේ මේ course එකට සිලෙක්ට් වුණ කවුරුහරි ඉන්නවද? මේක ගැන දන්න කවුරුහරි ඉන්නවනන් මේක ගැන ටිකක් කියන්නකෝ..
SithumDilanga
මන් සිලෙක්ට් උනෙ ජයවර්ධනපුර කැම්පස් එකේ physical science-ICT එකට.කැළණිය එකේ ම්න් දන්න විදියට ඕකත් එක්ක electronics තියෙන්නෙ.ජපුරෙ නම් ශුවර් ICT කරන්නත් පුලුවන්.මන් හිතන්නෙ ඕක ටිකක් හොද course එකක්.මේ ගැන වැඩි විතර දන්න කවෘහරි ඉන්නව නම් අනිවාරෙන් comment එකක් දාන්න.


Login or Register to post a comment.