web site host

camander
How host html documents with https://www.000webhost.com web site?
optimize
Filezilla Download කරගන්න.
ඒ Software එකේ Hostname , username , Password වලට ඔයාගේ වෙබ් හොස්ට් එකේ FTP විස්තර ටික දීලා Port No 21 දීලා Connect කරන්න. ඊට පස්සේ පෙන්වනවා එකේ ඔයාගේ Host එකේ තියෙන ෆයිල් එකේ Public_html එක ඇතුලේ තියෙන සියළුම ෆයිල් මකලා ඒක ඇතුලට ෆයිල් එක ඇදලා දාන්න එතකොට Upload වෙයි.

Teemview තියෙනවා නම් id එවන්න මම කරන විදිය පෙන්වන්නම්.
camander
Thank you
nishanthabey
මට වෙබ් සයිට් එකක් හදන විදිය කියල දෙන්න පුළුවන්ද?
aberathne
ටිකක් දිග පාඩමක්. ඔයාට හොස්ටින් එකවුන්ට් එකක් තියෙනවද? නැත්නම් තමන්ගේ කම්පියුටර් එකේම හදන්නත් පුළුවන්. 0714394219 ට කතා කරන්නකො බලන්න.


Login or Register to post a comment.